Better Parenting

Helping parents in Sri Lanka give children the best start in life ළමුන්ට හොඳම ජීවිත ආරම්භයක් ලබා දීමට දෙමාපියන්ට සහාය වීම வாழ்க்கையில் குழந்தைகளுக்கு சிறந்த ஆரம்பத்தை கொடுப்பதற்கு பெற்றோர்களுக்கு உதவுதல்


We all want what's best for our children, but being a parent isn't always easy.
That's why UNICEF Sri Lanka developed Better Parenting. This site brings together some of the world’s leading baby experts to help you with top tips, interesting insights and fun facts.
It’s easy to use. Just select your language, and scroll down or select a topic area that interests you from Child Care, Child Development, Health
and Food and Nutrition.
Information you can trust to help give your child the best start in life!


අපගේ දරුවන්ට හොද ම දේ ලබා දීමට අප සියලු දෙනාට ම වුවමනා නමුත් හොද දෙමාපියෙකු වීම හැම විට ම පහසු කටයුත්තක් නොවේ.
UNICEF ශ්‍රී ලංකා සංවිධානය වඩාත් හොද දෙමාපියෙකු වීම නමැති වෙබ් අඩවිය සම්පාදනය කරන්නේ ඒ නිසයි. මෙම අඩවිය වටිනා උපදෙස්, ප්‍රයෝජනවත් අදහස් සහ සරල කරුණු සම්පාදනය කරමින් ඔබට සහාය වීම සදහා ලෝව ප්‍රමුඛ බිලිදු විශේෂඥයන්ගේ අදහස් එක්තැන් කරයි.
එය භාවිත කිරීම පහසු ය. ඔබගේ භාෂාව තෝරා ගන්න, ඉන් අනතුරුව ළමා රැකවරණය, ළමා සංවර්ධනය, සෞඛ්‍යය සහ ආහාර හා පෝෂණය සම්බන්ධයෙන් ඔබ උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයට අදාළ මාතෘකාව තෝරා ගන්න.
ඔබගේ දරුවාට ජීවිතයේ හොද ම ආරම්භය අත් කර ගැනීම සහාය වීමට ඔබට මෙම තොරතුරු විශ්වාසයෙන් යුතුව භාවිත කළ හැකි යි!


எமது பிள்ளைகளுக்கு சிறந்தது கிடைக்க வேண்டும் என நாம் அனைவரும் விரும்புகின்றோம். பெற்றோராக இருப்பது என்பது எப்போதும் இலகுவானது அல்ல.
அதன் காரணமாக இலங்கையில் உள்ள யுனிசெப் அலுவலகம் சிறந்த பெற்றோராய் இருத்தல் என்பதனை உருவாக்கியுள்ளது. சிறந்த குறிப்புகள், ஆர்வமிகு உள்ளீடுகள் மற்றும் வேடிக்கையான உண்மைகளுடன் உங்களுக்கு உதவுவதற்கு உலகின் முன்னணி குழந்தை நிபுணர்கள் சிலரை இந்தத் தளம் ஒன்றிணைக்கின்றது.
அதனை பயன்படுத்துவது எளிதானது. உங்கள் மொழியைத் தெரிவு செய்யுங்கள். கீழே சென்று சிறுவர் பராமரிப்பு, சிறுவர் அபிவிருத்தி, உடல்நலன் மற்றும் உணவும், ஊட்டச்சத்தும் என்ற பட்டியலில் உங்களுக்கு ஆர்வமான தலைப்பு ஒன்றை தெரிவு செய்யுங்கள்.
உங்களுடைய பிள்ளையின் வாழ்க்கையில் சிறந்த ஆரம்பத்தை வழங்க உதவுவதற்கு நீங்கள் நம்பக் கூடிய தகவல்கள்.

Download Your Free Parenting Tips Package Now මාපියන්ට වැදගත් අවවාද ඇති පොතක් නොමිලේ බාගත කරන්න Download Your Free Parenting Tips Package Now

COVID-19

Easy, affordable and healthy eating tips during the coronavirus disease (COVID-19) outbreak කොරෝනාවෛරස් රෝගය (COVID-19) වසංගත කාලය තුළ සෞඛ්‍යමත් ආහාර ගැනීම පිළිබඳ උපදෙස් கொரோனா வைரஸ் (கொவிட்-19) நோய்த்தொற்று காலப்பகுதியில் எளிய, மலிவான மற்றும் ஆரோக்கியமான உணவு உட்கொள்வதற்கான உதவிக் குறிப்புகள்
How Sri Lankan parents and children can prepare for a new-normal school routine නව-සාමාන්‍ය පාසැල් දින චර්යාවක් සඳහා ශ්‍රී ලාංකික දෙමව්පියන් හා දරුවන් සූදනම් විය යුත්තේ කෙසේද? இலங்கைப் பெற்றோரும், சிறுவர்களும் புதியதோர்-இயல்பு பாடசாலை வழக்கத்திற்கு எவ்வாறு தயாராகலாம்
Load More

Child Care ළමා රැකවරණයசிறுவர் பராமரிப்பு

How to childproof your home ඔබේ නිවස ළමා ආරක්ෂණය කරන්නේ කෙසේද? உங்கள் வீட்டைக் குழந்தைகளுக்குப் பாதுகாப்பானதாக வைத்திருப்பது எப்படி?

7 questions about babies every new parent asks: Mini Parenting Master Class සෑම නව මව්පියෙකුම ළදරුවන් ගැන අසන්නාවූ ප්‍රශ්න 7ක් குழந்தைகள் குறித்து ஒவ்வொரு புதிய பெற்றோரும்கேட்கும் 7 கேள்விகள்: சிறு குழந்தை வளர்ப்புக்கான தேர்ச்சி வகுப்பு

Keeping your kids safe online: A guide for Sri Lankan parents ඔබේ දරුවන් අන්තර්ජාලයේ සුරක්ෂිතව තැබීම්: ශ්‍රී ලාංකික දෙමව්පියන්ට මාර්ගෝපදේශයක්உங்கள் குழந்தையின் இணைய பாவனையைப் பாதுகாப்பாக வைத்திருத்தல்: இலங்கை பெற்றோருக்கான வழிகாட்டலொன்று

Nine ways a husband or partner can support their breastfeeding wife සැමියෙකු හෝ සහකරුවෙකු විසින් මවකිරි ලබාදෙන තම බිරිඳට සහය ලබාදිය හැකි මාර්ග නවයක් ஒரு கணவன் அல்லது துணைவர் தனது தாய்ப்பாலூட்டும் மனைவிக்கு ஒத்துழைக்கக்கூடிய ஒன்பது வழிமுறைகள்

Load More

Child Development ළමා සංවර්ධනයசிறுவர் அபிவிருத்தி

How to stimulate preschool-aged kids at homeපෙර පාසැල් වයසැති දරුවන් නිවස තුළම ඉගෙනීම සඳහා පොළඹවන්නේ කෙසේද?வீட்டிலுள்ள முன்பள்ளி வயதுடைய குழந்தைகளுக்கு ஊக்கமளிப்பது எவ்வாறு?

If your preschool-aged child (age 3-5) does not go to nursery yet..

The Importance of EQ: How to raise a child with strong EQ skills ? භාවමය බුද්ධියෙහි (EQ) වැදගත්කම: සවිමත් භාවමය බුද්ධි කුසළතා ඇති දරුවෙකු ඇතිදැඩි කරගන්නේ කෙසේද? இன் முக்கியத்துவம்: உறுதியான EQ திறன்களுடன் குழந்தையொன்றை வளர்ப்பது எவ்வாறு?

As parents, we only want what is best for our children.

5 Ways to set your child up for future success අනාගත සාර්ථකත්වය උදෙසා ඔබේ දරුවා සූදානම් කරගැනීමට ක්‍රමවේද 5 ක් எதிர்கால வெற்றிக்கு உங்கள் குழந்தையை நெறிப்படுத்துவதற்கான 5 வழிமுறைகள்

From embracing baby talk to taking play seriously - easy, effective and science-backed tips for every parent.

Baby milestones: Parenting tipsදරුවකුගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයන් ථ ළමුන් රැකබලාගැනීම සඳහා දෙමාපියන්ට උපදෙස්குழந்தை மைல்கற்கள்: பெற்றோர்களிற்கான குறிப்புகள்

Did you know that up to 75% of each meal goes to build your baby's brain? Or that over 80% of your baby’s brain is formed by the age of 3?*.

Food and Nutrition ආහාර හා පෝෂණයஉணவு மற்றும் ஊட்டச்சத்து

Baby Food Hygiene Tips for Parentsදෙමාපියන්ට ළදරු ආහාර සනීපාරක්ෂාව පිළිබද ඉඟි குழந்தைகளுக்கான ஆரோக்கியமிக்க உணவு குறித்து பெற்றோருக்கான உதவிக்குறிப்புகள்

3 breakfast ideas kids (and parents) will loveදරුවන් (හා දෙමව්පියන්) විසින් අතිශය වශයෙන් ප්‍රිය කරන්නාවූ උදෑසන ආහාර වේල සඳහා අදහස් 3ක් குழந்தைகள் (மற்றும் பெற்றோர்) விரும்பக்கூடிய காலை உணவு ஆலோசனைகள் மூன்று

Feeding your baby: When to start with solid foods ඔබගේ දරුවාට ආහාර ලබාදීම ඝන ආහාර ලබාදිය යුත්තේ කුමන වයසේදී ද ?உங்கள் குழந்தைக்கு உணவூட்டல்: கெட்டியான உணவுகளை எப்போது ஆரம்பிப்பது

When to introduce your baby to solid foods and why getting the timing right is so important.

Feeding your baby: 1–12 months අවුරුදු 1 - 2 ත් අතර වයසැති ඔබේ ළදරුවාට ආහාර ලබා දීමஉங்கள் குழந்தைக்கு உணவூட்டல்: 6-12 மாதங்கள்

Your baby needs more energy and nutrients now than at any other time in her life.

Healthසෞඛ්‍යයசுகாதாரம்

How should you take care of your child with fever?උණ වැළඳී ඇති ඔබේ දරුවා රැකබලා ගත යුත්තේ කෙසේද?காய்ச்சலுடன் இருக்கும் குழந்தையை நீங்கள் எவ்வாறு கவனித்துக் கொள்ள வேண்டும்?

Vaccines: Your questions answeredඑන්නත් ඔබගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදී ඇත.தடுப்பூசிகள்: உங்கள் கேள்விகளுக்கு பதிலளிக்கப்படும்

Vaccines are products that are usually given in childhood to protect against serious, often deadly diseases.

Vaccines and the diseases they prevent එන්නත් සහ ඒවා මගින් වළක්වන රෝගதடுப்பூசிகள் மற்றும் அது தடுக்கும் நோய்கள்

Vaccines help protect children and adolescents from serious, often fatal illnesses.

Mini Parenting Masterclasses ළමුන් රැකබලාගැනීම සඳහා දෙමාපියන්ට උපදෙස් பெற்றோர்களிற்கான குறிப்புகள்

Baby talk: Mini Parenting Master Class (video)සුරතල් කතාබහ: දෙමාපියෙකු ලෙස කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ප්‍රවීණයන් විසින් පැවැත්වෙන කුඩා පන්තියகுழந்தை மைல்கற்கள்: பெற்றோர்களிற்கான குறிப்புகள்

Breastfeeding: Mini Parenting Master Classමව්කිරි දීම පිළිබඳ පුහුණු පන්තිය தாய்ப்பாலூட்டல்: பெற்றோராக இருத்தல் பற்றிய சிறிய மாஸ்டH வகுப்பு

A lactation expert answers some of the most common breastfeeding questions.

How to ‘pass’ on the LOVE to your child, with Fazil Marija ඔබගේ දරුවාට ආදරය කරන්නේ කෙසේද? ෆසිල් මරිජා සමගින්உங்கள்குழந்தைக்குஅன்பைகடத்துவதுஎவ்வாறு, பசீல்மர்ஜாவுடன்

How to ‘drum-up’ more PLAY in your child’s life, with Jananath Warakagoda ඔබගේ ළමයා සතුටෙන් තැබීමට ඔහු /ඇය සමග සෙල්ලම් කරන්නේ කෙසේද? ජනනාත් වරකාගොඩ සමගින්உங்கள்குழந்தையின்வ ாழ்க்கையில்மேலும் பலவிளையாட் டுக்கள ைசேர்ப்பதுஎப்படி, ஜனநாத்வரகாகொடவுடன்!

Parenting inspiration from around the world

David Beckham shares his journey as a dadඩේවිඩ් බෙකම් පියෙකු ලෙස තමන් ලද අත්දැකීම ඔබ සමග බෙදාහදා ගනියිதந்தை ஒருவராக தமது அனுபவத்தை டேவிட் பெக்கம் பகிர்ந்து கொள்கின்றார்

Being present with your child, that’s the greatest gift that you can give to any child, your attention.

Supermodel and mom Gisele Bündchen on bringing up her children සුපිරි නිරූපිකාවක සහ මවක වන ගිසෙල් බන්චන් තම දරුවන් ඇති දැඩි කරන ආකාරය ගැන කතා කරමින්Supermodel and mom Gisele Bündchen on bringing up her children

The supermodel shares what's important to her as a mother.

Tips by parents for parentsදෙමාපියන්ගෙන් දෙමාපියන්ට උපදෙස්Tips by parents for parents

We asked parents around the world for tips. Here's how they're making #EarlyMomentsMatter

Some other resources වෙනත් මූලාශ්‍ර කිහිපයක්Some other resources

H&M babytalk for dads (English)H&M පදනම පියවරුන් උදෙසා සුරතල් කතාබහ ගැන අදහස් දක්වයි H&M babytalk for dads (English)
Lego state of play (English)Lego වර්තමාන තත්ත්වය Lego state of play (English)
Thomas the tank engine and SDGsThomas ටැංකි එන්ජිම සහ තිරසර සංවර්ධන අරමුණුThomas the tank engine and SDGs

Parenting tips direct to your inbox ළමා සංවර්ධනය சிறுவர் அபிவிருத்தி

Expert advice, interesting insights and fun facts. විශේෂඥ උපදෙස් සිත්ගන්නා දැනුම් සහ විනෝදාත්මක සාධක තවතවත් එකතුකිරීම /වැඩිපුර පැටවීම நிபுணர் ஆலோசனை, ஆர்வமிகு எண்ணங்கள் மற்றும் நகைச்சுவையான உண்மைகள்.
Sign up අප හා සම්බන්ධවන්න பதிவு செய்க