How to ‘pass’ on the LOVE to your child, with Fazil Marija ඔබගේ දරුවාට ආදරය කරන්නේ කෙසේද? ෆසිල් මරිජා සමගින් உங்கள்குழந்தைக்குஅன்பைகடத்துவதுஎவ்வாறு, பசீல்மர்ஜாவுடன்

When your child feels safe and loved, it sparks brain connections, making it possible for them to explore the world and learn from it! Watch now!ඔබගේ දරුවාට ආරක්ෂාකාරී බව සහ ආදරය දැනුණුවිට එමගින් මොළයේ සෛල සම්බන්ධතා උත්තේජනය කරනු ලබයි. එමගින් ඔවුන්ට ලෝකය ගවේශණය කිරීමට සහ ඉගෙනීමට මගපාදයි! නරඹන්න!உங்கள்குழந்தைஅன்பாகவும், பாதுகாப்பாகவும்உணருமாயின், அதுமூளைஇணைப்புக்களைதூண்டிவிடும். உலகைஆராய்வதற்கும், அதுகுறித்துகற்பதற்கும்சாத்தியப்படுத்தும்.